Similar Posts
භුමි තෙල් හිඟ වෙයි
මේ වන විට පවතින භුමි තෙල් හිගය හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ ගැස් හිගය හා ගැස් ලිප් පිපිරිම් හේතුවෙන් අමතර මුදලක් වැය කර භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…
කොරෝනා නව අනතුරුදායක අදියරකට
කොරෝනා වසංගතය ලෝකය නව අනතුරුදායක අදියරකට එළඹෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. වෛරසය තවමත් කලාප කිහිපයක වේගයෙන් පැතිර යාම බරපතල තර්ජනයක් බව සඳහන් කර ඇත. දිර්ඝ කාලයක් නිරෝධායන සීමාවලට කොටු වී සීටීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට හා වෙහෙසට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. තවමත් කොරෝනා වෛරසය අමෙරිකාව හා ආසියාවේ…
මැතිවරණ කොමිසමෙන් අලුත් ආරංචියක්
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා සදහන් කළේ ලබන 23වන දින එම සාකච්ඡාව පැවැත්විමට නියමිත බවය. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනාකර ඇති මැතිවරණ ක්රමයේ සංශෝධන පිළිබදව එහිදි සාකච්ඡා…
උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.
දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන…
කාලගුණය නැවතත් අයහපත් වෙයි
සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කරයි. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද…
උතුම් සම්බුදු තෙමඟුල අදයි
සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමද…