Similar Posts
පලාත් සභා අහෝසි කර පලාත් පාලන ආයතන ක්‍රමයක්
පවතින පලාත් සභා ක්‍රමය අහෝසිකර ග්‍රාමිය ජනතාවට වඩාත් සමීප පලාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් වන ආකාරයට අවශ්‍ය නෛතික වාතාවරණයක් ඇති කරන්නැයි රැස්වු වලල්ලාවිට ප්‍රාදේශිය සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කලේය. රටේ බහුතර ජනතාවකගේ අප්‍රසාදයට ලක්ව ඇති පලාත් සභා අහෝසි කරන ලෙස පලාත් පාලන ආයතනයක යෝජනාවක් සම්මතවු ප්‍රථම අවස්ථාව මෙය වේ. වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල…
ඉදිරියේදි අස්වැසුම නතර කිරීමට සැලැස්මක්
අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවය. ඒ අනුව සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි…
කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්
කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව…
වසන්ත සහ සිරිධම්ම හිමියන් ගැන, මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ (IUBF) කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම, දින 90ක කාලයක් සඳහා රඳවා තබා ගැනීම නීත්‍යානුකූල සහ සාධාරණ නො වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. මේ දෙදෙනා 2022 අගෝස්තු 01 දින…
දෙවැනි රැල්ල පාලනයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය. ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා “අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි අවධාරණය කළේය. ස්පාඤ්ඤය පසුගිය…