Similar Posts
ඉදිරි මාසයේදි මීටත් වඩා දරුණු තත්ත්වයක්
රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවයි. “අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන…
මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්
මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය. මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා….
පිළියන්දල සහ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මීට අමතරව පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ…
නුවරඑළියේ ආසාදිතයන් 4283ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් අඹගමුව, ලිදුල, බගවන්තලාව, හගුරන්කෙත, නුවරඑළිය යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 2366 දෙනකුම මැයි මස 01වන දින…
අබ්දුල් රාසික්, හිස්බුල්ලා, පිල්ලෙයාන්, කරුණා ඔක්කොම ගෝඨා එක්ක – සමන් රත්නප්‍රිය
සිංහල – බෞද්ධ කණ්ඩායම් පාලනය කිරිමට ගෝඨාභය රාජපක්ෂලා සහරාන්ලා රැගෙන ආ බවත්, බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායමක් වු සිවසේනා පක්ෂයත් ලංකාවට ගෙන ආවේ ගෝඨාභයලා විසින් බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. උතුරු, නැගෙනහිර සහෝදර දෙමළ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය සැකසීමට මුල් වී ඇත්තේ…