Similar Posts
මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි
මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින්…
මානව හිමිකම් වලටත් රැල්ලක් ඕනේ
මේ රටේ චිත්‍ර අඳින්න, කාබනික ගොවිතැනට රැලි හදන්නා සේ ලංකාවේ මානව හිමිකම් රැකීමටත් රැල්ලක් නිර්මාණය කළ යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බවත් GSP+ සහනය අහිමි වීමේ…
උසස් පෙළ විභාගය අද
කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) ආරම්භ වීමට නියමිතය. විභාගය අද දිනයේ සිට නොවැම්බර් මස 06 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. විභාග මධ්‍යස්ථාන තුළ විෂබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම,…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…