Similar Posts
ධීවරයින් මුහුදේ ගිල්ලවන නව ධීවර පනත
1960 දශකයෙන් පසු මෙරටට පැමිණි සීනෝස් සමාගම විසින් ෆයිබර් තාක්ෂණය භාවිතා කොට බෝට්ටු නිෂ්පාදනය ආරම්භ කරන ලදී. අද වන විට ඔවුන් අඩි 55ක් දක්වා යාත්‍රා නිෂ්පාදනය කරන අතර, නව ධීවර පනත ක්‍රියාත්මක වුවහොත් ධීවර යාත්‍රා ආනයනය කිරීමට නියමිත අතර එසේ ධීවර යාත්‍රා ආනයනය කළහොත් එමගින් අප රටේ ධීවරයින්ට විශාල බලපෑමක් සිදු වේ. ජාත්‍යන්තර සමුද්‍රීය ආයතනය…
ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටයි
මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. කිලෝ ග්රෑ 12.5 ක බරින් යුතුව…
අද රාත්‍රි අටෙන් පසු ඇඳිරි නීතිය
දිස්ති‍්‍රක්ක 21 ක් සඳහා අද (06) රාතී‍්‍ර 08.00 සිට ලබන 11 වැනිදා අලූයම 05.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙනවා. කෙසේවෙතත්, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලූතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස් සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදී නිවසින් පිටතට…
වයස 30 වැඩි පුද්ගලයන්ට යුද හමුදාපතිගෙන් නිවේදනයක්
වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි
ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්ර නිළධාරි තනතුරු
වසර 150ක තේ වගා කේෂත්රයේ ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්ර නිළධාරි තනතුරු ප්‍රධානය කිරිමේ උත්සවයක් 27වන දින රදැල්ල ක්‍රිඩා ගාරයේදි සිදුකරන ලදි. තලවාකැලේ වැවිලි සමාගම මගින් අයදුම් පත් කැදවා එයින් තෝරා ගන්නා ලද කාන්තාවන් 24 දෙනකු සදහා මාස හතරක පුහුණුවක් ලබා දිමෙන් පසු එම පිරිසට පත්විම් ලිපි ප්‍රධානය කිරිම තලවාකැලේ වැවිලි සමාගමේ සභාපති හේලිස්…
ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු අහිමි වෙයි
මන්ත්‍රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ඇතුළු ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉවත් වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම් , එම්.එස්. තව්ෆික් සහ ඉෂාක් රහුමාන් මින් ඉදිරියට ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් වැළකෙන බව ප්‍රකාශ කර සිටියි.