Similar Posts
ශ්‍රී.ල.පො.පෙරමුණේ චෝකා මල්ලී ඇතුළු තිදෙනෙකුට මරණ දණ්ඩනය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි. 2015 ජනාධිපතිවරණය සමයේ දී කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි. සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය…
ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…
“ransomware” ප්‍රථම ප්‍රහාරය ජපානයට
සයිබර් ප්‍රහාරයක් හේතුවෙනන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම සයිබර් ප්‍රහාරය නිසා මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී. සබැඳි පුවත් රුසියානුවන්…
ආහාර අර්බුදයේ උච්චතම අවස්ථාව අගෝස්තු මාසයෙන් පසු
ශ්‍රී ලංකාව මුහුණදෙන දැඩි ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය පරිපාලනය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. SKY නිව්ස් ජාත්‍යන්තර ප්රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන අගෝස්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි ආහාර අර්බුදයකට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය නොදෙයි
බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85 ක කොටස් වලට ඉව ඇල්ලූ ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් ඉන්දියාව වැලකී සිටියේ ය. ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ ය. යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක්…
ඉන්දීය ණය නවතී
ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. මේ…