Similar Posts
රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි
ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කාලාප කාර්යාලයට අයත් කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ රන්පත්විල මහ විද්‍යාලයට බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට හා ගුරුවරු ගුරුවරියන්ට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පළමු වසර සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පැවසූහ. වර්ෂ 1922 ජුලි මාසයේ ආරම්භ කරන ලද විදුහලට වසර 99 දිගු ඉතිහාසයක් ඇති අතර…
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට – කාන්තා නියෝජනයත් වැඩි කරයි
කේවල සහ සමානුපාතික නියෝජන ක්රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත. ඒ අනුව නියෝජිතයින් සියයට 60 ක් කේවල ක්‍රමය යටතේද සියයට 40ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා විය. එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම…
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බව සඳහන් කරයි. මේ සඳහා උතුරු…
ඉදිරි සති කිහිපයේ කොවිඩ් වර්ධනය වියහැකියි
රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි. එසේම…
ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි
වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට (31) දින දහවල් පියවර ගෙන තිබුණි. ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම…