Similar Posts
ඉන්දීය නාවිකයෙක් කොළඹ අයි.ඩී.එච්.රෝහලට
කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය ජාතික නාවිකයෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මෙම ගුවන් මගියා දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා ඇති බව සඳහන්. ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට…
බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු
එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…
ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය සීඝ්රයෙන් වැඩි වෙන ලකුණු
ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවිය හැකි බවත් බොහෝ දෙනෙක් ඊට ගොදුරු වී මිය යෑමෙන් බේරගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වුවහොත් විශාල ඛේදවාචකයකට පත් වියහැකි බවය. “යුරෝපයේ පැතිරී ගිය වෛරසයට…
ගෑස් සිලින්ඩරයක් පුපුරා 19 වියැති කතක් මරුට
පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. පසුගිය 13 වැනිදා ඇය…
නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි
නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි. නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් 1ට දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ…
චක්‍රලේඛනය කියන්නෙ ජනාධිපතිවරයා කියන එක
තමන්ගේ වාචික නියෝග යනු චක්‍රලේඛ ලෙසින් සලකා කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේම නියෝග කළේය. ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදුන්නේ බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ගම්මානයේදී ඊයේ (25) පැවති “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු වැඩසටහන අමතමිනි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “චක්‍රලේඛනයක් කියන්නෙ … ජනාධිපතිවරයා කිව්වට පස්සේ ඒක තමයි චක්‍රලේඛනය. තේරුණාද ?…