Similar Posts
ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු පිරිස මෙන්න
ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්රයන්ද මෙයට ඇතුලත්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන…
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම…
තල් ගසක් උඩ උපවාසයක්
පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් කෞතුකාගාරය අසල භූමිය තුළ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අදාළ ටෙන්ඩර් කාලසීමාව ඉක්මවා ගොස් ඇතැයි කියමින් ඉන් ඉවත්ව යන ලෙස දැන්වීම හේතුවෙන් අසරණ වූ පුද්ගලයෙකු එම ස්ථානයේ තල් ගසක් මතට නැග ඊයේ (30) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ කදුරුවෙල පැරකුම් පෙදෙස,අංක 379/11…
5000 අද සිට
සංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද(02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ අතර එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ධීවර පවුල් 8,500කට බලපෑම් එල්ල වී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට බලපෑමට ලක් වූ සියලු පවුල්…
ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා. තරගයේ පළමුවෙ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා. ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක්…
ගතවු පැය 24ක කාලයකදි නුවරඑළියෙන් ආසාදිතයන් 162ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා…