Similar Posts
බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක
දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ. මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය. බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු…
ඇසළ මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා
ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ලබන 25 වනදා සිට 30 වනදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව – මහනුවර, මහනුවර – කොළඹ කොටුව, මහනුවර – මාතලේ, මහනුවර – නාවලපිටිය සහ මහනුවර – බදුල්ල ලෙස මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 26…
ශ්‍රී ලංකාවට පහසු ජයක්
ඊයේ (25) 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි. අයර්ලන්ත කණ්ඩායම ලකුණු 326ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය අතර පන්දුවාර 31 කදී සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක…