Similar Posts
ICCයේ මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටී. සිය එක්ස් X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අයිසීසී මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද ප්රතිලාභ රැසක් අත්වන…
දකුණු කොරියාව ඇතුළු රටවල් 3ක මඟින්ට මෙරටට ඇතුළුවීම තහනම් වෙයි
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව වළක්වයි. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.
මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදයට පැමිණි තරුණයන් 13ක් අත් අඩංගුවට
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව…
ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ…
යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්රයත්නයක් දැරිය යුතුයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ…