Similar Posts
ජලය බේදා හැරිම සිමා කරයි
ජලය සැපයෙන ජලාශවල ජලය අඩුවිමත් සමග හැටන් ප්‍රදේශයට ජලය බේදා හැරිම සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් නගරයට ජලය ලබා ගන්නා සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් මේ…
අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට
පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල හා මාදිවෙල නවරෝහල මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් මහජනයාට පීඩාවක් සිදුවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් මහා මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහන වල ගමන් කරන්නන්ට මරණීය අණතුරු ඇතිවන අයුරින් මාර්ගයේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි විසිතුනක් ද සමග මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ රථවාහන අංශය පැවසීය. මෙම තරුණයින් මුහුණු…
ආරාන්‍ය සේනාසනයක වැඩවසන චීවරධාරියෙකු අත්අඩංගුවට
අනුරාධපුර පොලිස්වසමේ පිහිටි ආරන්ය සේනාසනයක වැඩවිසු බාලවයස්කාර සාමනේර හිමිනමක් හා උන්වහන්සේගේ සහෝදරයාට බරපතල ලිංගික අතවරයක් සිදුකල නායක හිමිනමක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ළමා රක්ෂන අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මකවු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සැකකාර ආරන්ය සේනාසනයේ වැඩවසනා චීවරධාරියා අත්අඩංගුවට…
කිරිපිටි/ ගෑස් / සිමෙන්ති මිල ඉහළ යයි.
කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි…
ඉන්ධන සලාක ක්‍රමයට
රට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත. බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක්…
දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි
සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි. කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…