Similar Posts
ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ නිවෙස් තුළ ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් හමුවේ
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වලින් සොයාගත් තොග ජනතාව කොල්ලකා අන් අයට බෙදාදීමේ මෙහෙයුමක් ක්රියාත්මකකර ඇති බවද වාර්තාවේ. කුරුණෑගල ප්‍රදේශයේ දී විරොධතාකරුවන් ගිනි තබා…
හිඟ ඖෂධ 146ක් මෙරටට ; පිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ
මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, පිළිකා නාශක ඖෂධ වර්ග 31 ක් හිඟව පවතින බවයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි. දැනට හිඟව පවතින…
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව භූකම්පනයක්
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ (16) හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. ඊයේ පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුත් ඉතා සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධනේ අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව භූ විද්‍යා හා…
එළඹෙන උත්සව සමයේ එන කොවිඩ් සුනාමිය ගැන අනතුරු අඟවයි
එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා මෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, එලෙස බූස්ටර් මාත්‍රාව ලබානොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි. “බූස්ටර් එන්නත ලබාගන්න නැවත…
මල්ලිඅප්පුව විල්ෆ්රඩ් පුර පටු මාර්ගය අවදානම්
හැටන් මල්ලිඅප්පුව විල්ෆ්රඩ් පුර පටු මාර්ගයේ පහළ කොටසක් කඩා වැටිමත් සමග එම පටු මාර්ගයට පහළින් පවතින නිවාස තුනකට සුලු හානි සිදුව ඇත. පසු ගිය දින දෙක තුනක කාලයක් මෙම ප්‍රදේශයන්ට පැවති අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයට පහළ පස් කන්ද ගල් සමග කඩා වැටිමෙන් එයට පහළ නිවාස තුනකට එම ගල් පතිත විමත් සමග මෙසේ සුලු…