කෝවිඩ් 19 ඇමෙරිකාවේ දෙවැනි මරණයත් වාර්තා කරයි

කෝවිඩ් 19 ඇමෙරිකාවේ දෙවැනි මරණයත් වාර්තා කරයි

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව සදහන්. මේ වන විට ඇමෙරිකාව තුළ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 ඉක්මවා ගොස් ඇති බව විදෙස් පුවත් සදහන් කරයි.

මාතර – බෙලිඅත්ත අතර නව දුම්රිය ස්ථානයක්

මාතර – බෙලිඅත්ත අතර නව දුම්රිය ස්ථානයක්

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට දුම්රිය සේවා ක්‍රියාත්මක වුවද, නාකුළුගමුව හා ඒ් අවට ගම්මානවල මහජනතාවට මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රවාහන සේවා සඳහා භාවිතා කිරීමට දුම්රිය ස්ථානයක් නොමැතිවීම මහත් ගැටළුවක් විය. එම අඩුපාඩුව සපුරමින් විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාකුළුගමුවට නව දුම්රිය ස්ථානයක් ලබා…

ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 307ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි. ලකුණු සාරාංශය ශ්‍රී…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

08 වන පාර්ලිමේන්තුව විසුරුවීමේ  ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණයට

08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. පාර්ලිමේන්තුව අද (2) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ…

government information center

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ

2015 වසරේ මහමැතිවරණයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ වසර 4යි මාස 6ක කාලය අදින් අවසන්වීමත් සමග ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය…

රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

රෝහණ විජේවීර සහ චිත්‍රාංගනී විජේවීරගේ පුත් උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සදහන් වනවා. තමන් වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බවත් කොළඹින් හෝ හම්බන්තොටින් තරගබිමට පිවිසෙන යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත පළ කර නැහැ. සබැදි පුවත් https://www.dailyreporter.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7/  

නිදහස් පක්ෂයේ 15ක් සජිත්ගේ සහයට

නිදහස් පක්ෂයේ 15ක් සජිත්ගේ සහයට

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්…

music to you

ගීත නිර්මාණවල හිමිකරුවන්ට හොද කලදසාවක්

ගුවන් විදුලි නාලිකාවක ගීතයක් එක් වරක් ප්‍රචාරය වනවිට රුපියල් 20 ක් ද රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වන විටදී රුපියල් 100 ක මුදලක්ද නිර්මාණවල හිමිකරුවන්ට ගෙවීම් සිදු කිරීම සදහා ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක වන බව සඳහන්. කලාකරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරමින් නව රජය ගත් මෙම පියවර සම්බන්ධයෙන් සමස්ත කලාකරුවන්ගේ මෙන්ම රටේ ජනතාවගේද ප්‍රසාදය හිමිව…

vijitha

දෙගොල්ලොම ඩීල් දේශපාලනයේ

වර්තමාන ආණ්ඩුව ජනතා මුදල් සොරකම් කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැලිසර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියි. මේ වන තෙක් කිසිදු මහ බැංකු වරදකරුවෙකු නීතිය හමුවට පැමිණවීමට රජය අපොහොසත් වී ඇති බවත් ප්‍රධාන පක්ෂ දෙකම ඩීල්…

“බිග් මැච්” පෙලපාලි වලට නව නීති
|

“බිග් මැච්” පෙලපාලි වලට නව නීති

“බිග් මැච්”  තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්   බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන් වැලකී  කටයුතු කරන…