වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට

වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට

මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වය මත වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇත. මේ වන වන විට වතු කරයේ ෆෝඩයිස්, ආගරපතන, නොර්වුඩ්, යන ප්‍රදේශවල තේ ගස් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇති අතර මෙම තත්වයන් මත එම වතුවල තේ ආර්ථිකයටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද…

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු රාජ්‍ය ,  නියෝජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව  විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි

ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට

ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.  

ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි

ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි

කොවිඩ් -19 ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි ට්විටර් සමාගමේ මානව සම්පත් කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ට් පැවැසුවාය. මේ වන විටත් දකුණු කොරියාව, ජපානය සහ හොංකොං හි පිහිටි ට්විටර් කාර්යාලවල සේවකයන්ට නිවසේ සිට සේවය කිරීම අනිවාර්ය කර ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්…

voicedata

මාධ්‍යවේදීන්ට සහන මිලට වොයිස් හා ඩේටා පැකේජ

ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂිත වොයිස් පැකේජ සහ ඩේටා පැකේජ ඉතා සහනදායී මිලකට මාර්තු 16 වැනිදා සිට ලබාදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. ජනතාවට තොරතුරු දැන ගැනීමේදී මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් ලෙස මෙම විශේෂ පැකේජ ක්‍රමයන් හඳුන්වා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඊයේ (2) තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය…

විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව අනවසරයෙන් කෝමාරිකා වගාවක් සඳහා භූමිය සැකසීම සම්බන්ධයෙන් ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා විසින් තඹුත්තේගම අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ. මෙම භූමිය එළිපෙහෙලි කිරීමේ කටයුතුවලදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීම හේතුවෙන් අදළ ආයතනයට විරුද්ධව මෙම නඩුව ගොනු කර ඇති බව සදහන් වෙයි. අදාළ සමාගමේ ප්‍රධානීන්ට…

vimal-veerawansha

මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතුයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අරමුණු සහ පරමාර්ථ වලට ඔහු බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි. “උකුස්සා රජ කරද්දි මේ ඇතිවුනු සෞඛ්‍ය අර්බුදය ආවානම් හැසිරෙන ආකාරය බලාගන්න තිබ්බා. පාස්කු සිදුවීම දැනගෙන සිටි උකුස්සා එය වලක්වා නොගෙන බකන් නිලාගෙන…

කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි

කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි

ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරු වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ. වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඔහු ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ වනවිට ආසියාවෙන් පිටත…

උකුස්සෙකු සේ පහර දීමට සූදානම් වන හිටපු ජනාධිපති

උකුස්සෙකු සේ පහර දීමට සූදානම් වන හිටපු ජනාධිපති

තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ බවත් නියම වෙලාවට උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බව පොළොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදය ක්ක්‍රියාත්මක වූවත් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අහෝසි වී යන බවත්  කියා සිටියි. මෙම ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් සමාජ ජාලා ඔස්සේ එල්ල…

දකුණු කොරියාවේ සිට ලාංකිකයන්ගේ පැමිණීම  ඉහලට

දකුණු කොරියාවේ සිට ලාංකිකයන්ගේ පැමිණීම ඉහලට

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් ශ්‍රීලංකාව වෙත පැමිණීම ඉහළ ගොස් ඇත. දකුණු කොරියාවේ සිට එසේ පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සදහන්. ඇන්ටාක්ටිකාව හැරුණු කොට ලොව අනෙකුත් මහද්වීප සියල්ල පුරා පැතිර ඇති මාරාන්තික කෝවිඩ් – 19 වෛරසයේ ​ගෝලීය ව්‍යාප්තිය හා…