රත්තරන් හා සුදා අත්අඩංගුවට
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්තරන්) සහ ඔහුගේ රියැදුරු කැළුම් (සුදා) යන සැකකරුවන් දෙදෙනා චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත අද අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල…









