මෙරට විශාලතම ග්ලයිෆොසට් ගබඩාවක් වටලයි

මෙරට විශාලතම ග්ලයිෆොසට් ගබඩාවක් වටලයි

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය විසින් සිදුකළ වැටළිමකදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ග්ලයිෆොසෙට් රසායනික ද්‍රව්‍ය  විශාල ප්‍රමාණයක් තිබූ ගබඩාවක් රාජගිරිය ගොතටුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මෙම ග්ලයිෆොසට් තොගය මෙරටින් හමුවූ විශාලතම ග්ලයිෆොසට් තොගය වන අතර  රූපලාවන්‍ය ආලේපන,පෙති වර්ග කිහිපයක් ද ගොතටුව ගබඩාවෙන් හමුවී ඇත.

Coronavirus3

දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යයි

ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා. දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා. චීනයෙන් පිටත වැඩිම කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද දකුණු කොරියාවේයි. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තම රට…

අපරාධකාරයින්ට පොදුජන සන්ධානයේ දොර වැසේ

අපරාධකාරයින්ට පොදුජන සන්ධානයේ දොර වැසේ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණුවලට අමතරව අපරාධ චෝදනා එල්ල වූවන්ට නාම යෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඇති අතර, එම පක්ෂ ඉදිරිපත්වන දිස්ත්‍රික්ක පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. මහ මැතිවරණයට…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගුට බැට දෙන්න වොල්බැකියා සදුදා වැඩ අරඹයි

ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා ලෙසින් හදුන්වන බැක්ටීරියාවක් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන පර්යේෂකයින් පවසනවා. ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාව…

ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලිය

ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මලල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26, 27 සහ 28 යන තෙදින තුල  බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලබයි. 83 වන වරට පවත්වනු ලබන මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උළලේ සාමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා…

ෂැශේ ඩප්පි හා කුප්පි එළියට එයිද?

ෂැශේ ඩප්පි හා කුප්පි එළියට එයිද?

හිටපු මුදල් අමාත්‍ය වරයකුගේ අනුහසින් අභිශේස් ලද ආයතන කිහිපයක් ඉදිරි මහමැතිවරණය සදහා මුදල් සොයා ගැනීම පිණිස රටේ මද්‍යසාර වෙළදපල උඩු යටිකුරු කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතවෙමින් කටයුතු කරයි . එහි අනීතික පියවරයන් පිලිබදව ඔබට ලිපි ලේඛන සහිතව ඔප්පු කිරීමට අප කටයුතු සුදානම් කරමින් පසුවෙමු . මෙතෙක් කාලේ විදුරු බෝතල් මගින් අරක්කු සමාගම් වලට හසුවුවන් සදහා අරක්කු…

පාප් වහන්සේ අසනීපෙන්

පාප් වහන්සේ අසනීපෙන්

කොවිඩ් -19 වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ. එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප…

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගැලවූ සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගැලවූ සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක්

කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබෙනවා. 2017/2018 අධ්‍යයන වර්ෂය 2020.02.29 වැනි දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හෙට(29) පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්…

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට

කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට

කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.