විල්පත්තුවේ අක්කර සියක් කෝමාරිකා වගාවකට කියා විනාශ කරයි

විල්පත්තුවේ අක්කර සියක් කෝමාරිකා වගාවකට කියා විනාශ කරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වේ. මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා….

ඉරාන දේශසීමා කලාපයේ ප්‍රබල භූකම්පනයෙන් ගොඩනැඟිලි 1000කට හානී

ඉරාන දේශසීමා කලාපයේ ප්‍රබල භූකම්පනයෙන් ගොඩනැඟිලි 1000කට හානී

ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ගිනිකොනදිග තුර්කියේ තුර්කියේ ගොඩනැඟිලි 1000කට අධික සංඛ්‍යාවක් කඩාවැටී තිබේ. ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ මැග්නිටියුඩ් 5.7ක භූකම්පනය හේතුවෙන් දෙරටේම ගම්මාන සහ නගරවල වැසියන්ට තුවාල සිදුව ඇති බව සඳහන්. මියගිය පුද්ගලයින් අතර ළමුන්ද සිටින අතර තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් තුර්කි සෞඛ්‍යය අමාත්‍යංශය…

තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරයි

තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරයි

තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය. එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස්…

jiniwa

ජීනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි බැඳීම් අවසන් කරීමට යයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ නීති විරෝධී යෝජනාවෙන් ඉවත්වී එම බැඳීම් අවසන් කරන බව මෙවර එහි 43 වැනි සැසි වාරයේදී සඳහන් කරන්නේ යැයි විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය. එම සමුළුවේදී රටක් විසින් සිය රටටම විරුද්ධව සම්මත කරගෙන ඇති එකම යෝජනාව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පමණක් බවද ඇමැතිවරයා පැවැසීය. මෙවර සැසිවාරය…

ට්‍රම්ප් ඉන්දියාවට

ට්‍රම්ප් ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය අගමැති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ද, දියණිය ඉවන්කා ට්‍රම්ප් ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටියි.

රථ වාහන තදබදය අවම කිරීමට යුධ හමුදාව

රථ වාහන තදබදය අවම කිරීමට යුධ හමුදාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද සිට පොලිසියේ සහායට එක් කරීමට උපදෙස් ලබාදී තිබෙනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වා යුධ හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන…

teacher

ගුරුවරුන් හෙට (26) ලෙඩ වෙයි

සියලූ ගුරු , විදුහල්පතිවරුන් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි. කැඳවුම්කරු ජෝශප් ස්ටර්ලින් මහතාකියා සිටියේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.

දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබූ නීති 67 න් 57ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනවා. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද…

කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්

කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමිමට සමත්ව ඇත. ඒ යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වී මරණ තුනක් සිදුව තිබිම හේතුවෙන්. අද වන විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් සිදුව ඇත.        

jiniwa

ජිනිවා යෝජනාව ගැන රජයේ තීරණය දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත්…