කඩවත ලී වෙළෙඳසැලක ගින්නක්
කඩවත, මංකඩපාර ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක අද උදෑසන ගින්නක් හට ගෙන ඇත. ගම්පහ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ, ගින්න මැඩ පැවැත්වීම පිටත් කර යැවූ බව සදහන් වෙයි.
කඩවත, මංකඩපාර ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක අද උදෑසන ගින්නක් හට ගෙන ඇත. ගම්පහ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ, ගින්න මැඩ පැවැත්වීම පිටත් කර යැවූ බව සදහන් වෙයි.
තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සඳහන් කරයි. උවිඳු විජේවීර රට වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවත් රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කිරීමට සූදානම් බවද පවසයි. ජනතා විමුකිති පෙරමුණේ අයිතියක් නොමැති බවත් එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ එම පක්ෂයේ දේශපාලනය කරන අයට පමණක් බවත් ඔහු සඳහන් කරයි.
චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙ දැක්වෙයි. වෛරසයේ උප්පත්තිය වන හුබෙයි පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය…
කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පිරුණු හැව්ලොක් ටවුමේ ගස් කොළන් තියෙන තැනක් කියන්නෙත් ලොකු දෙයක්. නිස්කලංක, රොමාන්තික ක්ෂේම භූමියක් විදියට හැඟෙන මේ හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එක වැලන්ටයින් දිනයේ සැමරුමකටත් ඉතාම කදිම නවාතැන්පොළක්. හැව්ලොක් ටවුමේ ප්‍රධාන පාරට ඇතුළට වෙන්න තියෙන හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එකේ ගේට්ටුවෙන් ඇතුළු වුනහම දැනෙන දෙයක් තමයි ජනාකීර්ණ ටවුම මැද්දේ හැංගුණු දිව්‍යමය පාරාදීසය මෙය තමයි…
සරිදු මතුගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යපනයෙන් පසු ඔහු එම ප‍්‍රදේශයේම පවත්වාගෙන යන සන්නිවේදන ආයතනයකට සම්බන්ධ වූවේය. ඔහු වැඩ කිරීමට දක්ෂයෙකි. එලෙසම කාගේත් සිත් දිනාගත් පුද්ගලයකු ද විය. කලක් එහි සේවය කළ පසු සරිදුගේ දක්ෂතාවයන් හඳුනාගත් කළමනාකාරීත්වය ඔහුට උසස්වීමක් ද ලබාදුන්නේය. ඒ අනුව ඔහු එම ආයතනයේ ව්‍යපාර සංවර්ධන නිලධාරියකු ලෙස කටයුතු කළේය. කලක් එලෙස ගතවිය….
ආසියානු චැම්පියන් වීම වෙනුවෙන් නිලධාරිනිය කඩොලාන පරිසරය රැක ගැනීමට උත්සාහ කරන බවත් ධීවරයන් මේ නිසා මෙම නිලධාරිනිය සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව ඇමතිවරයා පවසා සිටියේය. ඇගේ ක්‍රියා කලාපය නිසා රු.මිලියන 700ක ව්‍යාපෘතියක් නතර වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කරයි. වනජීවී නිලධාරිනියක් නිසා මීගමු කලපු සංවර්ධන…
වූහාන් නගරයේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා. මාධ්‍යවේදියා අන්තර් ජාලය ඔස්සේ සහ ජංගම දුරකතන මගින් ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළීබඳ තොරතුරු වාර්තා කර ඇති බව හෙළිවේ.
ලොව විශාලතම ගණිකා නිවාසයක සේවය කර ඇති හමීඩා බෙගම් හැටපස් වෙනි වියේ දී ජීවිතයෙන් සමුගත් අතර ඇයට ආගමික චාරිත්‍රානුකූල අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් රැස් වී සිටියහ. බංගලාදේශයේ ලිංගික ශ්‍රමය ලබා දීම නීත්‍යානුකූල නමුත් ඉස්ලාම් කණ්ඩායම් ඔවුන් සඳහා ආගමික යාඥා පැවැත්වීම මෙතෙක් තහනම් කර තිබුණි. බංගලාදේශ ලිංගික ශ්‍රමිකයන් කඳුළු වගුරවමින් මෙම ඓතිහාසික අවස්ථාවට එක්…
1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව ඉතා නිදහසේ හැදි වැඩෙන්නීය. ඔටාරා ගේ පියා එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකි. මව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. පියාගේ ව්‍යාපාරික ඥානය, ඒ පසුබිම…
වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත් වැලන්ටයින් වැඩසටහන් ප‍්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…