වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. 

ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත්  වැලන්ටයින්  වැඩසටහන් ප‍්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී තිබෙනවා.

 

Similar Posts