ට්‍රම්ප් නිදොස් කොට නිදහස්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. මේ අනුව දෙවැනි ධුර කාලය වෙනුවෙන් ලබන නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවතිද බාධා ඉවත්ව යනු ඇත. සෙනෙට් සභාව හමුවේ පැවැති මෙම දෝෂාභියෝග විභාගය සැලකෙන්නේ අමෙරිකානු දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් ලෙසයි. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු වූවානම් ඔහුට ධුරයෙන් ඉවත්වීමට…









