කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති.

ආසාධිතයන් සංඛ්‍යාව ​සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම  සයන ප්‍රමාණයද හිඟ බව චීනය පවසයි.

මේ හේතුවෙන් ඔවුහු හෝටල් සහ පාසල්, ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කරමින් සිටිති.

Similar Posts