උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තකරුවන්ට සහන
2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන්…









