ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩකරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මහියංගණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය එක් පක්ෂයකට විතරක් අයිති දෙයක් නෙමෙයි.ඒ ජයග්‍රහණය අපි සියලු දෙනාටම අයිතියි.අපේ සහාය ලැබුනු ආකාරය ගැන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඉහළ නායකත්වය පිළි අර ගෙන තියෙනවා.අපි යන…









