බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග බස් මගීන් දුෂ්කරතාවයන්ට
හැටන් සිට විවිධ ප්‍රදේශයන් දක්වා ගමන් කරන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් ගන්නා බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…