වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?
|

වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?

මේ වන විට විවිධ සමාජ මාධ්‍යවලින් බොහෝ දෙනෙක් ජනාධිපති වුනත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් මේ රටේ ජනාධිපති බවට පත් විම ස්ථිර බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස එහිදි වැඩි දුරටත් මෙසේද…

ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)
|

ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. 2023 මැයි 29 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ,…

225 එපානම් එයට විකල්පය මොකක්ද?
|

225 එපානම් එයට විකල්පය මොකක්ද?

දැනට වසර දෙකකට පෙරදි පැවති අරගලය තුලින් ජනතාව එපා කිවේ ජනාධිපතිවරයා පමනක් නොවෙයි එදා එම පිරිස පාර්ලීමේන්තුවේ ඉන්න 225 දෙනාවම එපා කිවා ජනාධිපති එපානම් පාර්ලීමේන්තුවේ 225 එපානම් එයට විකල්පය මොකක්ද යන්න විමසා බැලිමටයි අප සංවිධානය කටයුතු කරන්නේ. නිතිය හා සමාජ භාරයේ වැඩ සටහන් සම්බන්ධිකාරක ප්‍රභාත් හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ එම සංවිධානය විසින් සංවිධානය…

Chandraguptha Thenuwara - Exhibitions
|

META – REAL | Chandraguptha Thenuwara – Exhibitions

Saskia Fernando Gallery is pleased to present Chandraguptha Thenuwara’s annual memorial exhibition, Meta-Real. Acting as a bridge between the past and the present, Meta-Real offers a distant contemplation of the socio-political developments of the nation since the 1980s. Coinciding with the anniversary of the 1983 Anti-Tamil pogrom on July 23rd, the exhibition continues the artist’s…

වේවැල්හින්න රෝහලේ කෝටි ගාණක දේපළ විනාශයි
|

වේවැල්හින්න රෝහලේ කෝටි ගාණක දේපළ විනාශයි

හාලිඇළ, වේවැල්හින්න රෝහල මීට වසර 15කට පමණ පෙර වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් සිය ගණනක් මේ වන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර, රෝහලට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි රාශියක් විනාශ වෙමින් පවතී. වේවැල්හින්න හා ඕතුඹේවත්ත යන වතුවල මෙන්ම අවට ගම්මානවල දහස් ගණනක් දෙනා දශක කිහිපයක් තිස්සේ සිය රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගත් මෙම…

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ රූගත කිරීම් අනුරාධපුරයේදී
| |

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ රූගත කිරීම් අනුරාධපුරයේදී

හෙළ සිනමාවේ අතළොස්සක් පමණ වන බෞද්ධ චිත්‍රපටය අතර ගෞතම බුද්ධ මාතා සුවිශේෂී නව සිනමාපටයකි. බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ  ජීවන කතා පුවත ඇසුරින් මෙම සිනමාපටය නිෂ්පාදනය වේ. ආත්ම කල්ප ගණනක් පෙරුම්පුරාගෙන විත් බුද්ධත්වයට පත්වන සිදුහත් කුමරුන්ට සිය මව්කුස දුන් මහාමායා දේවිය හැරුණුකොට ඒ දුර්ලභ වාසනාවන්ත ස්ත්‍රි…

දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
|

දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය…

බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
|

බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි

බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…

dailyreporter
|

සර්, මැඩම් හා අයියා, අක්කා, රැකියා

මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි: අන්කලුයි ‍, මමයි….. මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය. දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන්…

earthque
|

අනුරාධපුරය සහ කන්තලේ අතර භූ කම්පනයක්

අනුරාධපුර නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශ කිහිපයක භුචලනයක් අද (16) පස්වරුවේ සිදුව තිබේ. රික්ටර් මාපක 2.7 ප්‍රමාණයේ සුළු භුකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. අනුරාධපුර,පොතානේගම,02 කණුව හා ආලංකුලම යන ප්‍රදේශවල මෙම භු චලනය සිදුව තිබුණි.