2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට
|

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය
|

උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය

වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා‍: “අපේ ජීවිත…

මේක නිකම් චිකාගෝ වගේ
|

මේක නිකම් චිකාගෝ වගේ

යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා ‘යුක්තියේ මෙහෙයුම – දෙවන අදියර’ ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී. යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන අතුරුගිරිය නගර මධ්‍යට සමීපව පිහිටි වෙළඳ ආයතනයක් තුළදී ( ජුලි මස 08) සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ…

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
|

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියන් හා විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම්…

dailyreporter
|

ඉදිරි පැය 24 තීරණාත්මකයි

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙරවරු 3.00ට නිකුත්කළ එම නිවේදනය දැක්වෙන්නේ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසටයි. කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදය කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම්…

dailyreporter
|

පවුල් ප්‍රශ්න නැති කරීමට ගල් අරක්කු වලට කරන්න යන දේ

හැකි ඉක්මනින් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනතාව අතර තවදුරටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර යෑම නතර කිරීම සඳහායි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනතාව නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම හේතුවෙන් පවුල් ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නද ශීඝ්‍රයෙන් වැඩි වී…

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්
|

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්

දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ . මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද,…

ට්‍රම්ප් ට වෙඩි තබයි
|

ට්‍රම්ප් ට වෙඩි තබයි

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ කණ ප්‍රදේශයේ ලේ පැල්ලම් තිබී ඇතිබවයි.

ඩුබායි සිට සංවිධානාත්මක අපරාධ සිදු කළ බබී සහ දිමුතු මෙරටට
|

ඩුබායි සිට සංවිධානාත්මක අපරාධ සිදු කළ බබී සහ දිමුතු මෙරටට

ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායි වෙත පළා ගොස් , එහි සැගවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත් අඩංගුවට ගෙන අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි . කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි…

කිලිනොච්චියම Smart වැඩ්ඩන් කරමු
|

කිලිනොච්චියම Smart වැඩ්ඩන් කරමු

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය…