ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්
|

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි. සංචාරක රාජ්‍ය අමාත්‍ය…

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
| |

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…

ol-exam
|

සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි

මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභායය මැයි 7 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර…

ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති

ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති

ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්‍රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….

sunethra

බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී

සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…

lpl-t20
| |

LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 400ක්

එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙයි. ඒ, අනුව ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා දිනයේ අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් වෙන්දිසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිත බව සඳහන්. බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති,…

bus
|

මැයි දින පෙළපාලියට දේශපාලන පක්ෂ රැසක් බස් ඉල්ලයි

මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇති බව ලංකා ගමන ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියි. මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙවරත් දේශපාලන පක්ෂ…

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්
| |

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක් ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. එම නව නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් වසර 1 සිට 3 දක්වා සිරගත කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව නීතිමය පනත තුළින් LGBT පුද්ගලයන්ට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් ඉරාකය තුළ…

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­කියි
|

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­කියි

නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් අන­තු­රුව 2023 වස­රේදී ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු ‘වාර්ෂික ආර්ථික විව­ර­ණය 2023’ සහ ‘මූල්‍ය ප්‍රකාශ හා මෙහෙ­යුම් 2023’ වාර්තාව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත පිළි­ග­න්ව­මින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධී­න­ත්ව­යට සහ එය පාර්ලි­මේ­න්තු­වට…