dailyreporter
|

දියවැඩියාව ගැන බය හිතෙන ඇත්ත

මේ වනවිට ජනතාව අධික ලෙස සීනි භාවිත කිරීමට පෙළැඹි ඇති බවද ඒ හේතුවෙන් ආසියාවේ දියවැඩියා රෝගින් වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවද සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය. එසේම මෙරට ජනතාව කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහෝමයක් අඩුවනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත්…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

පරාටේ ගැසට්ටුව ගැන නිවේදනයක්

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය. මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ…

දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර

දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයට බේදා හරිනු ලබන ජලය සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින දැඩි කාලගුණික තත්වයන් මත හැටන් ජල පිරිපාහාදුවට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජලාශවල ජල මට්ටම් දැඩි…

පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්
|

පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල්…

parli
|

පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉන් අනතුරුව එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව බව සඳහන්. ණය ගැණුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති…

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව…

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව
|

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති…

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත
|

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (11) සිදු කෙරුණා. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි තුනක් සඳහා ඊයේ (11) දිනයේදී රට ඉදි නිල වශයෙන් ලබාදුණි. මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන…

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය
|

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට එම කෝවිල් කමිටුව පියවර ගෙන ඇත‍. මේ පිලිබදව අදහස් දැක්වු එම කෝවිල් කමිටුවේ නියෝජිතයකු පවසන ලද්දේ මෙම කෝවිල නවිකරණය කිරිමෙන් පසුව එහි කුම්භාභිෂේක උත්සවය මෙසේ මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්ය. එම කුම්භාභිෂේක උත්සවය පැවැත්විමට පෙර…

ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
|

ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට

ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…