කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට
මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙයට සති දහයකට පමන පෙරදි මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම ආසන්යේ පැවති බවත් මේ වන විට පවතින වියළි…









