money
|

ජාතික ආදායමෙන් සියයට 64කට වෙන දේ මෙන්න

ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් උපුටා දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, එම ධනවතුන් ප්‍රමාණය සියයට 10ක් වන බවයි. පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් භුක්ති විඳින බව ද මන්ත්‍රීවරයා…

death

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු මියයයි

මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු 01වන දින උදැසන හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මැල්සිරි පුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක යන අයට…

ඔන්ලයින් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය – පනත අද සිට බලාත්මකයි

ඔන්ලයින් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය – පනත අද සිට බලාත්මකයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක කර තිබේ. ඒ, එම පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය සහතිකය යෙදීමත් සමඟයි. එම නිවේදනය පහතින්,

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි
| |

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි

ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරින්…

මාධ්‍ය වේදින්ගේ හඩ පාලකයන් විසින් අමානුෂික ලෙස නිහඩ කලත් ඔවුන් නැගූහඩ කිසිලෙසකින් වත් නතර නොවෙයි – සන්ධ්‍යා එක්නැළිගොඩ

මාධ්‍ය වේදින්ගේ හඩ පාලකයන් විසින් අමානුෂික ලෙස නිහඩ කලත් ඔවුන් නැගූහඩ කිසිලෙසකින් වත් නතර නොවෙයි – සන්ධ්‍යා එක්නැළිගොඩ

මනෝරාණි අම්මා මියගියාට රිචර්ඩ් සොයිසාගේ හඩ නවත්තන්න බැහැ සන්ධ්‍යා එක්නැළිගොඩ මළත් ප්‍රගීත් එක්නැළිගොඩ ගේ හඩ නවතින්නෙත් නැහැ.අසාධාරණ අන්දමින් දසවධදී මරදැමූ අපේ රටේ කෘතහස්ත මාධ්‍ය වේදින්ගේ හඩ පාලකයන් විසින් අමානුෂික ලෙස නිහඩ කලත් ඔවුන් නැගූහඩ කිසිලෙසකින් වත් නතර නොවන්නේ යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය 30ස් වනදා කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රධාන ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී…

mujibar rahuman

මුජිබර් රහුමාන් රෝහල්ගත කෙරේ

‘ වෙනසක් හදන වසරක් – 2024’ යන තේමා පාඨය මූලික කරගනිමින් සමගි ජන බලවේගය ඊයේ (30) පැවැත් වූ විරෝධතාව, පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසිරුවා හරිනලදි. එහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේඛම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, හිටපු මන්ත්‍රීවරුන් වන…

derana news today

සුදුසුකම් ඇත්නම් ඔබටත් අස්වැසුම

අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් තිබියදී තවමත් එම ප්‍රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවට එක් වූ අවස්ථාවේදීයි. මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවන…

අධිවේගි මාර්ගවලට අවම වේග සීමා

අධිවේගි මාර්ගවලට අවම වේග සීමා

අධිවේගි මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ යටතේ අවම වේග සීමා ද ගැසට් කරන බවය. ඉදිරි දෙසතිය ඇතුළත එම නීති ගැසට් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

dailyreporter

වතු කම්කරුවන්ගේ පිීඩාවන් ගැන නියුමන් පියතුමන්ගේ අවධානය

වතු කම්කරුවන් මේ රටට පැමින වසර 200ක් ගත වුවත් මේ ජනතාව මේ වන විටත් විවිධ පිීඩාවන්ට  ලක් වෙන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසන ලදි. හැටන් සිටික් ආයතනය මගින් 2024 වර්ෂයේදි සිදු කිරිමට සැලසුම් කර ඇති සමාජ සත්කාරයන් පිලිබදව පැවති සාකච්චාවකදි මේ බව පැවසු නියුමන් පිරිස් පියතුමන් එහිදි වැඩි දුරටත්…

පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කල අය අත්අඩංගුවට
|

පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කල අය අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වූහ. එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. රාජ්‍ය ආයතන අතර…