ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණට
22වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි. ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා…