නුවරඑළිය දිස්ත්‍රික්කයට විදෙස් සේවා ප්‍රාදේශිය කාර්යාලයක් අවශ්‍යයි
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා වීදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රාදේශිය කාර්යාලයක් නොමැතිවිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විදෙස් රැකියා සදහා පිටව යන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. හැටන් සීඩා ආයතනයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මයිකල් ජෝකිම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල දිස්ත්‍රික්කයක් මෙහි වතු කම්කරුවන් ඇතුළු…