දිස්ත්‍රික්ක තුනක් බරපතළ අවදානමක
දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. මෙම මාසයේ අද දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කීය. පසුගිය මාසය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500කට ආසන්න වේ. බස්නාහිර…







