
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ 16 ක්‍රියාත්මක කරනු! – We Have a Dream
1. අල්ලස් කොමිසම පත් කිරීමට විශේෂඥ කමිටුවක් 2023 නොවැම්බර් වන විට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කිරීමට සහාය වීම සඳහා, දූෂණ විරෝධී ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් පිහිටුවන ලෙස පළමු නිර්දේශයේ සඳහන් ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දී ඇති කෙටි කාලීන නිර්දේශයක් වන අතර එහි අරමුණ වන්නේ වගවීම…

අධික වැසි හේතුවෙන් ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා විමත් සමග එම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදාහැරිමට එම ජලාශ බාර නිලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට කාසල්රි හා…

විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර
විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ. ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වෙයි. මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දැනුම්දෙන්නේ විදුලි ගාස්තු…

නුවරඑළිය දිස්ත්‍රික් නව සහාකාර ලේකම් රාජකාරි ආරම්භ කරයි
නුවරඑළිය දිස්ත්‍රික් නව සහාකාර ලේකම් ලෙස පත්වු සමිර ගම්ලත් මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිය රාජකාරි ආරම්භ කිරිම සිදුකරන ලදි. රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල සමිර ගම්ලත් මහතා 2015 වර්ෂයේදි ශ්‍රිලංකා පරිපාලන සේවයට එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම්…

ගාසා තීරයේ රෝහලට එල්ල වූ මිලේච්ජ ප්‍රහාරයට දින තුනක ශෝක කාලයක්
ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසයි. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහාය පළ කරමින්. එම ප්‍රහාරයෙන් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා…

ඉදිරියේදි මිශ්‍ර ඡන්ද ක්‍රමයක්
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ අද (18 දින ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළේ, විපක්ෂ නායකවරයා එම…

යුක්තිය උදෙසා නීතිය නැමූ තානාපතිවරයා
යුරෝපයේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට ජර්මනියේ නාසි පාලනය විසින් දියත් කරන ලද අමානුෂික ක්‍රියාන්විතය හැඳින්වෙන්නේ Holocaust යන නාමයෙනි. එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙර සිටම විවිධ ආකෘති වලට අනුව ජර්මනිය තුළ ක්‍රියාත්මක විය. ගම්මාන වලට පැන කපා කොටා දැමීමෙන් හා වෙඩි තැබීමෙන් සිදුකරන ලද යුදෙව් සංහාරය පසුව වහල් කඳවුරු හා වද කඳවුරු තුළින් දියත්…

කසළ ප්‍රතිචක්‍රීකරණය නැවතී පවුල් රැසක් පීඩාවට
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයත් කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ කුණු කසළ ප්‍රතිචක්‍රීකරණය නැවතී ඇති නිසා පනාවැන්න සහ ඒ අවට ගම්මාන රැසක පවුල් දහස් ගණනක් පීඩාවට පත්ව බරපතළ සෞඛ්‍ය ගැටලුවලට ලක්ව සිටින බව ප්‍රදේශවාසීන් බලධාරින්ට පැමිණිලි කර තිබේ. පසුගිය සතියේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා හමුවී මේ ගැන දැනුම් දුන් බව ගම්වාසීහු පැවසුහ. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන…