වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක්
|

වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක්

වතු කම්කරුවන් තුල මේ වන විට හටගෙන ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක අචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි. මේ…

X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි
|

X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි

X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.

දරුවන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්

දරුවන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්

මෙරට දරුවන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ, යුනිසෙෆ් ආයතනය මැදිහත්වී කළ පර්යේෂණයකදි එම තොරතුරු අනාවරණවී ඇති බවයි. මෙරට පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බව ද, එම වාර්තාවෙන් පෙන්වා…

hrc
|

සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා පවත්වා ඇත්තේ මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමගයි. මීට අමතර ව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය…

සමාජ මාධ්‍යයට වාරණ පැනවීමෙන් ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණා – වජිර අබේවර්ධන

සමාජ මාධ්‍යයට වාරණ පැනවීමෙන් ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණා – වජිර අබේවර්ධන

ලෝකයේ දියුණු රටවල් සමාජ ජාල සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති විකාශන පනත් කෙටුම්පත මේ රටේ අනාගතයටත් අනාගත පරම්පරාවටත් සිදුකරන යහපත් ක්‍රියාවකැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. අසල්වැසි ඉන්දියාව ටික් ටොක් සමාජ මාධ්‍ය ඇතුළු තවත් එවැනි මාර්ගගත වැඩසටහන් 58 ක් තහනම්…

පලස්තීන ජනතාව පාන් පෝලිමේ
|

පලස්තීන ජනතාව පාන් පෝලිමේ

ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරදී ඊයේ දිගු පාන් පෝලිමකට එක්වී සිටි බව වාර්තා වේ. ඊයේ උදෑසන ඛාන් යූනිස් නුවර බේකරි විවෘත කර ඇති අතර, දහස් ගණනක ජනතාව පාන් මිලදී ගැනීමට පොරකමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක්…

gov

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට හැකිවනු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලදි. “අපි දන්නවා…

e news sri lanka

ජනතාවට මිල අඩුවට ලබාගත හැකි මත්පැන් බෝතලයක්

ජනතාවට මිල අඩුවට ලබාගත හැකි මත්පැන් බෝතලයක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ‍යක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් .ලබදී ඇත . රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැඳවූ අවස්ථාවේ ඔහු මෙලෙස උපදෙස් ලබදී ඇත. ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත්තේ දෛනිකව රුපියල් 3000ක වැටුපට රාජකාරි කරන පුද්ගලයෙකුට මත්පැන් කාලක්…

මිය ගිය දිවියකුගේ සිරුරක් හමුවෙයි

මිය ගිය දිවියකුගේ සිරුරක් හමුවෙයි

බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙතන්ටි වතුයායේ තිබි මිය ගිය දිවියකුගේ මල සිරුරක්  හමුව ඇත. එම වතුයායේ පුද්ගලයකු උදැසන 8.00 පමන එම වතුයාටෙය් ගමන් කරමින් සිටින විටදි මෙම දිවි මල සිරුර දැක ඇති අතර පසුව මෙම දිවි මල සිරුර පිලිබදව හැටන් පොලිසියට හා නල්ලතන්නිය වන ජිවි කාර්යාලයට දැනුම් දිමටද පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද…

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් කැනියන් ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එහි එක් වාන් දොරටුවක් අගල් තුනක් (03) විවෘත කිරිමට පියවර ගත් බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කැනියන් ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ…