
නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වලට නියෝගයක්
නවක වදය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් 2023 නොවැම්බර් 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නියෝගයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර 3 තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වාර්තා වූ නවක වදය හේතුවෙන් බව සඳහන් වේ.

අධික වර්ෂාවත් සමග චණ්ඩ වූ දියඇලි කොමළිය
මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් සමග ප්‍රදේශයේ දිය ඇලිද ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මධ්‍යම කදුකරයේ ඩෙවන්, දියගල දිය ඇලි මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම දිය ඇලි චමත්කාර තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡයාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

අයහපත් කාලගුණය මත ඉවුරු කඩා වැටිමේ අවධානමක්
මධ්‍යම කදුකරය තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉවුරු කඩා වැටිමේ අවධානමකට ලක්ව ඇති ස්ථානවල පවුල් පහක් එම ස්ථානවලින් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට…

ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි
ලොව අංක එකේ කාමුක තරුවක් ලෙස ප්‍රසිද්ධ හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් හේතුවෙන් මෑත කාලීන ව්‍යාපාරික ගනුදෙනු පවා ඇයට අහිමිව යන සෙයකි දක්නට ලැබෙන්නේ. පලස්තීනයට සහය දක්වමින් ඇය X (Twiter) හි කරන ලද විවිධ පළකිරීම් රැසක් දක්නට ලැබුනා. ඒ…

අවුරුදු 31ක දීර්ඝ නඩු විභාගයක් අවසානයේ ලැබුණ නියෝගය
පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත. එම නඩු විභාගයේ තීන්දුව කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ලබා දුන්නේ ය. එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේ ය. 1992 වර්ෂයේ දී මීගමවත්ත ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නවුන්තුදුව ප්‍රදේශයේ දී පොලු මුගුරුවලින්…

ආදායම් ලබා ගන්නා ආකාරය ගැන ආදර්ශයක් – සුරාබදු ආදායම බිලියනයකින් ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව අගෝස්තු මස 10 වෙනිදා ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගන්නා ලෙස සිදු කරන ලද නියෝගය අනුව සිදු කරන ලද වැටලීම් සහ දඩ ගැසීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මසක් ඇතුළත රු. බිලියනයකින් ඉහළ නැංවී ඇති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ දී…

ඇද හැලුන වැසි නිසා එළවළු වගාවන් විනාශයට පත් වීමේන් ගොවීන් අසීරුවට පත්වෙයි
මධ්‍යම කදුකරයට ඇද හැලුන වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශයට පත් විමත් සමග එම ප්‍රදේශයේ එළවළු ගොවින් පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව ටින්සින් යන ප්‍රදේශවල එලවළු ගොවින් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් හේතුවෙන් තමන් විශාල මුදලක් වැය කර ඉතා දුකසේ වගා කරන ලද…

ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන ආයුර්වේද සායනයක්
ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන හැටන් දික්ඔය නගර සභාව මගින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනයක් හැටන් වීර වැඩි හිටි නිවාසයේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ ආයුර්වේද බෙහෙත් ශාලාවේ වෛද්‍යවරිය ඇතුළු එහි කාර්ය මණ්ඩලය හා එහි මහජන පුස්ථකාලයේ කාර්ය මණ්ඩලය හැටන් තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධ වීර වැඩි හිටි නිවාසයට ගොස් එහි නේවාසික මවුවරුන්…

ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථානයට ජය
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරයි. හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 50 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් වාර්තා කළ අතර, පාකිස්තානය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 345ක් වාර්තා…