ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන ආයුර්වේද සායනයක්
ලෝක වැඩි හිටි දිනය නිමිති කර ගෙන හැටන් දික්ඔය නගර සභාව මගින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනයක් හැටන් වීර වැඩි හිටි නිවාසයේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ ආයුර්වේද බෙහෙත් ශාලාවේ වෛද්‍යවරිය ඇතුළු එහි කාර්ය මණ්ඩලය හා එහි මහජන පුස්ථකාලයේ කාර්ය මණ්ඩලය හැටන් තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධ වීර වැඩි හිටි නිවාසයට ගොස් එහි නේවාසික මවුවරුන්…









