ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්
රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ ඊයේ (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී. මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව…







