imf
|

IMF කණ්ඩායමක් ලබන මස දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් ලබන මස 14 වැනි දා මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන බවයි.

gov

රාජ්‍ය සේවකයින්ට ලැබෙන අලුත්ම ණය සහනය

නතර කළ නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි සදහන් කරයි. දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබාදෙන බවත් ඊට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර…

නියඟය නිසා ගොවීන් 22,357ක් අගතියට

නියඟය නිසා ගොවීන් 22,357ක් අගතියට

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලබයි. දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙම වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා කණ්ඩායම් 25ක්…

victoriya

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට

අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට බැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි. පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනතාවට මෙම ජල ප්‍රශ්නය උග්‍රවී ඇත. වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.

රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි

රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇල්ලඋඩ, ඇබර්ඩින්, හෝමාගම, පේරගොල්ල, පල්ලේවත්ත, දාගම්පිටිය, හොරකඩ, බදුපොළ, පේරගහාමුල යන ගම්මානවල සැරි සරන රිලා රංචු එම ගම්මානවල ගෙවතු වගාවන් විනාශ කරන බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි…

පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත් ප්‍රධානය කරයි

පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත් ප්‍රධානය කරයි

හැටන් පොලිස් කොට්ඨාශයේ විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන් අදාල පොලිස් ස්ථානවලින් බොහෝ විට මා වෙත ඉදිරිපත් කරනවා එත් කියන්න සතුටුයි මේ වන තෙක් මා පරික්ෂාවට ලක් කරන ලද දැරියන් අතරින් මෙම ගේබ්‍රියල් බාලිකා විදුහලේ එකද සිසුවියක් හෝ හමුවි නැහැ. දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඉනෝකා රත්නායක මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් ශාන්ත…

lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family

දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග පලදාව අඩුවීම නිසා දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 1000කට මේ දිනවල අලෙවි කෙරේ. වියළි කාලගුණික තත්ත්වයත් සමග දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසති. දෙහි මිල ගණන් ඉහළ යෑම නිසා කුඩා පරිමාණයේ එළවළු වෙළෙඳ සල්වල…

ඉන්දියාවට පාලමක් කුමට ද? -මහාචාර්ය රොහාන් සමරජීව

ඉන්දියාවට පාලමක් කුමට ද? -මහාචාර්ය රොහාන් සමරජීව

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන සාකච්ඡාව පසුවට තබා, බහුකාර්ය වාහකයක් සඳහා තාර්කික පදනම විමසා බැලීම යි. ආර්ථික වර්ධනය අර්බුදයෙන් ගොඩ ඒමට, ජනතාවට ඔවුන් කැමති ආකාරයේ…

දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට

දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට

දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 49,299 කට අයත් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනයේ පමණක් 709,238 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව නියඟය නිසා දැැඩි පීඩාවට පත්ව සිටිති. අම්පාරේ පවුල් 7739…

elec dailyreporter

විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් කැදවයි

අද (14) දින විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. අඛණ්ඩව විදුලිය සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සදහන් කරයි. ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත්…