රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
|

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්

  ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…

fuse
|

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

law college

නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්. එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000…

lanka gossip sinhala news

අනුකම්පාව ද? අබිමානයද?

“අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ” පාගමනේ අද 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය. වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට මාතලේට වනදුර්ග, ජලදුර්ග හරහා ගිය ගමන සිහිකරමින් සහ අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙනලෙස…

ICCPR ඒ කාලෙ තිබුනා නම් මාටින් වික්‍රමසිංහටත් නඩු දාලා – නීතිඥ උපුල් කුමරප්පෙරුම

ICCPR ඒ කාලෙ තිබුනා නම් මාටින් වික්‍රමසිංහටත් නඩු දාලා – නීතිඥ උපුල් කුමරප්පෙරුම

” මාතොට නීතිඥඅපි” සංවිධානයේ නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මාතර නීතිඥයන් කණ්ඩායමක් විසින් 2023 ජුලි මස තිස්වන (30)ඉරිදා පෙරවරුවේ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කල “ආණ්ඩුව ගෙන එන නව නීති ජනතා යහපත සඳහාද ?..කතිරයේ අපේක්ෂාව හිතුමතයද ? ජනමතයද .?” විද්වත් කථිකාවතේදී මෙම අදහස් උපුල් කුමරප්පෙරැම මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ…

වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියාව බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද(7) දින අවසන් වීමට නියමිත බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව 2023.08.08 වන දින සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැදවියන්ට හා බන්ධනාගාර නිලධාරීන් හට දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත…

හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්

හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්

හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින්…

food

ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට; සියයට 128 කින් ඉහළට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බවයි. ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇතැයි පැවසූ…

motor

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මෙහෙයුමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සියලුම වාහන දුම් සහතිකය නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් සකස් කර ඇත. එහිදී හමුවන අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක්…

උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක්

උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක්

වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා පැවසීය. උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය…