සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්
|

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්

සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 11 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

jaica
|

ආර්ථික ව්‍යාධියට පිළියම් යෙදිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරුන්ට මිස ගොඩ වෙද්දුන්ට නෙවේ

දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය. “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න…

derana news today

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට රුපියල් බිලියන 206ක්

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ…

gossip news

වධහිංසාවට එරෙහි නීති හා ඒවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම – පිලිප් දිසානායක

යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇඳුම් ගලවා දෑස් ඇතුළුව ශරීරය පුරා අඹරන ලද කොච්චි තවරමින් පහර දෙමින් සොරකමක් පිළිබඳ ප්‍රශ්න කළහ. බිම බාවා ඇඟ උඩ නැගගෙන…

kuranaya gossips news
|

ඇදහීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීම ඇතුළේ සඟවන්න එපා

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි….

ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්

ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ විහාරස්ථානයක බඹර කූඩු විශාල ප්‍රමාණයක් බැද ඇති අතර එම තත්වයන් මත මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන් මෙන්ම ඒ අවට පිරිස්ද විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙහි බුදු පිලිමයේ මෙන්ම බුදු මැදුරේ විවිධ ස්ථානවල මෙම බඹර කුඩු බැද ඇති අතර එහි සිටින බඹරුන් කොයි මොහොකදි හෝ ශ්‍රිපාදය වන්දනා…

gal-rola

ගල් රෝලක් දිරාපත් වීමට ඉඩ හැරිම අපරාධයක්

මස්කෙළිය නල්ලතන්නිය මරේ මාර්ගය නවිකරන කිරිම සදහා ගෙන එන ලද මාර්ග තලන යන්ත්‍රයක් (ගල් රෝලක්) හා තවත් යන්ත්‍රයක් වසර කිපයක් තිස්සේ දිරාපත් වීමට ඉඩ හැරිම විශාල අපරාධයක් බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රුපියල් කෝටි ගනන් වටිනා මෙම යන්ත්‍ර මෙම මාර්ගය නවිකරනය කිරිම සදහා ගෙනවිත් එම…

pubg
|

වීඩියෝ ගේම් සඳහා බද්දක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…

samtha-dulan
|

දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

පැරා මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 ඛාණ්ඩයේ අවසන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.06කි.