පෙර පාසල් දරුවන් සදහා නොමිලේ පවත්වන පෙර පාසල

පෙර පාසල් දරුවන් සදහා නොමිලේ පවත්වන පෙර පාසල

හැටන් සතුටු නිවස පදනම මගින් ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් සදහා නොමිලේ පවත්වන පෙර පාසල 19වන දින එම පදනම තුලදි ආරම්භ කරන ලදි. ෆාස්ටර් පෙරුමාල් රවින්ද්‍රන් සහෝදරතුමන්ගේ සංකල්පයකත් මත මෙම පෙර පාසල ආරම්භ කිරිම සිදුකල අතර මෙම පෙර පාසල සදහා පැමිනෙන දරුවන් සදහා සතියකට දින හතරක් නොමිලේ ආහාර ලබා දිමට පියවර ගෙන ඇත. මෙහිදි අදහස් දැක්වු…

ගර්භාෂ යුද්ධයේ සිට මොළ හතේ සීයා පුම්බපු සියළු දෙනා විනිශ්චය කොමිෂන් සභාවකට ගේනවා

ගර්භාෂ යුද්ධයේ සිට මොළ හතේ සීයා පුම්බපු සියළු දෙනා විනිශ්චය කොමිෂන් සභාවකට ගේනවා

ගෝඨාභයට ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් කී අය, ඔහුට වැඩ කරන්න නොදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය, වැඩ කරන්න නොදුන්නේ වියත්මගේ උදවිය බවට පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් මේ වනවිට ඇමතිකම් ඉල්ලමින් සිටින බවත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදුන්නා කියා කිසි විටෙක ආණ්ඩුව පෙරළිමටවත්, ආණ්ඩුව හැරදා යාමටවත් කටයුතු නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු…

රුසියාව තවත් රටකට තර්ජනයක් වෙයි
|

රුසියාව තවත් රටකට තර්ජනයක් වෙයි

ස්වීඩනයට එරෙහිව රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි තර්ජනයක් බව ස්වීඩන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ස්වීඩනයේ රාජ්‍ය රූපවාහිනි සේවාව ඊයේ (18) ඒ බව අනාවරණය කළේ ස්වීඩන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමිනි. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය ද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයඳුම්කළ අතර රටේ ආරක්ෂක හමුදා…

තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

ශ්‍රිලංකා පුවත්පත් ආයතනය මගින් තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදින් සමාජ ක්‍රියාකාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන් නගරයේ පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙම වැඩ මුලුව සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදින් පිරිසක් මෙන්ම සමාජ ක්‍රියාකාරින් පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත මගින් රාජ්‍ය ආයතනවල විවිධ තොරතුරු ලබා ගන්නා ආකාරය පිලිබදව එම…

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අනුමැතිය

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අනුමැතිය

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස්, දුම්රිය සහ ත්‍රිරෝද රථ යොදා ගැනීමට පියවර ගන්නා බවයි. මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ…

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive
|

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය මහජනතාව වෙත හදුන්වා දුන්නේය. විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක්…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගු රෝගීන් 45,000 ඉක්මවයි

වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට දැක්වෙන්නේ 2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ 26ක් සහ රෝගීන් 45,269ක් වාර්තා වී ඇති බවයි. හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් අඩක්ම බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශ 60…

පස් කන්දක් කඩා වැටිී පුද්ගලයන් දෙදෙනකු මරුට

පස් කන්දක් කඩා වැටිී පුද්ගලයන් දෙදෙනකු මරුට

නුවරඑළිය වෙඩමන් පාර පැරනි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ගොඩනැගිල්ලක් ඉදි කරන ස්ථානයක පස් කන්දක් කඩා වැටිමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත. මෙම ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුතුවල පෙදරේරුවන් ලෙස කටයුතු කරමින් සිටි අවුරුදු 42ක් වයසැති කේ. නිලන්ත, අවුරුදු 21ක් වයසැති පි. එම්. සි. රුක්ෂාන් යන දෙදෙනා (මාමා හා බෑනැ) එම ස්ථානයේ අඩි 25ක් පමන උස පස්…

ලඟදීම බලාපොරොත්තුවන්න කොරෝනා 2

ලඟදීම බලාපොරොත්තුවන්න කොරෝනා 2

කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී ඇතිවන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එය වැළැක්විය නොහැකි බවය.කෙසේ වෙතත් මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මේ පිළිබඳව මුළු ලොවටම අනතුරු අගවා ඇත.ඔහු පවසන්නේ අනාගතයේදී තවත් ලෝක සෞඛ්‍ය අර්බුදයක් ඇති කරනු ඇති බවය. කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදී ඔහු මේ බව පවසා තිබේ.

mathpan hal

සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට පියවර

රජයට අය විය යුතු රුපියල් කෝටි ගණනක සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී තිබේ. මෙලෙස සුරාබදු නොගෙවූ මත්පැන් සමාගම් කිහිපයකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර මේ වන විට එහිදී ඇති වූ එකඟතාවන් අනුව බදු මුදල් කොටස් වශයෙන් ගෙවනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි….