පාස්පෝට් පෝලිම් යුගය අවසන්
අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දින සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවත් එක්දින සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද ආගමන විගමන…









