badweather

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

අද (11) දිනයේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි….

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ…

කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක්

කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක්

සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 36 හැවිරිදි මෙම දෙදරැ මවට මාසයක් වයසැති සිගිත්තකු සහ වයස අවුරුදු හතරක පිරිමි දරැවකු සිටින අතර සැමියා ඇය හැර ගොස් ඇති නිසා කුලී කාමරයක ජීවත් වන්නීය. තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයසැති කුඩා දරැවාට මව්…

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට
|

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කරන ලදි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්. මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට ඵක්වෙයි. වනිදු හසරංග සහ මහීෂ්…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ කාරක සභාවක්

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවදානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි. ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ය. ඒ සඳහා වන වූ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා…

මංකි පොක්ස් ලංකාවට

මංකි පොක්ස් ලංකාවට

මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනකු  (07) හමුවූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසීය. විසිපස් හැවිරිදි කාන්තාවක සහ ඇයගේ බිලිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී. එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන්…

Garment factory

ඇඟලුම් ඇණවුම් සීයට 18කින් පහළට

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇණවුම් සියයට 18 කින් අඩුවී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම අඩුවීම සියයට 20 දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. බටහිර රටවල පසු කොවිඩ් තත්වය මෙලෙස ඇණවුම් අඩුවීමට හේතුව ලෙස හඳුනාගෙන තිබෙන බවද අමුණුගම මහතා පැවසීය. මෙරට ඇඟලුම් කම්හල් කොරෝනා කාලයේ වැඩ කර…

අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය

අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය

ලංකාවේ තිබෙන්නේ අතිශය අවදානම් දේශපාලනයකි. පැරණි රාජපක්ෂ ක්රමය බිඳවැටී ඇත. සමාජවාදීන් හා ප්‍රායෝගිකවාදීන් අතර බලය වෙනුවෙන් ගල උඩ සටනකි. අරාජිකත්වයකට තිබෙන ඉඩ සුළුපටු නොවේ. මෙය 2022දී තිබුණු තත්වයේම දිගුවකි. බල තුලනයේ වෙනසකි. ගෝලීය ධනේශ්වරය උත්සාහ කරමින් සිටින්නේ ලංකාව ලෙබනනය මෙන් අරාජිකත්වයකට ඇදී යාම වළක්වා ගන්නටය. එහෙත්, දීර්ඝකාලීනව පැවති සුබසාධනවාදී රාජ්‍ය ධනවාදී සමාජවාදයෙන් හාෆ් බොයිල් වී…

සා/පෙළ විභාගය අදින් අවසන්

සා/පෙළ විභාගය අදින් අවසන්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාගයෙන් පසු කලහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙසයි.

weather
|

සුළිකුණාටුව චණ්ඩ වෙයි

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි. කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ලවේ දැයි මෙතෙක් පුරෝකථනය කර නැත. බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ, මේ වසරේ…