කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහලට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල විදුලි බලාගාරවලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට…









