ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්
බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද (26) පෙරවරු 10.00ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම…









