රට හැර යන වෘත්තිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්වීම වැඩි ඈතක නොවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි. මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී තවත් වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක…









