IMF ඇතුළු ප්‍රබලයින් ලංකාවට දුන් විසඳුම
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (06) කොළඹදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික…









