තේ දළු ක්‍රිලෝ 08යි : ලක්ෂ හයයි
විනාඩි 15ක් තුල අමු තේ දළු ක්‍රිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තැගි මුදලක් හිමි කර ගැනිමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේස්ට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි යන අය සමත් විය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතු හැටක වතු කම්කරු කාන්තාවන් 50 දෙනකු අතර රදැල්ල තේවතුයායේ පැවති තේ දළු නෙලිමේ තරගයේදි…